fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් සිය දේශපාලනික වැඩපිළිවෙළ තුළදී සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට සමත්වී නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2020 18:39

සජිත් සිය දේශපාලනික වැඩපිළිවෙළ තුළදී සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට සමත්වී නැහැ

සජිත් ප්‍රේමදාස මහතා සිය දේශපාලනික වැඩපිළිවෙළ තුළදී සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට සමත්වී නැති බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ පවසනවා. කළුතරදී අද පැවති මාධ්‍ය හමුවකදීයි උන්වහන්සේ මේ බව කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2020 18:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්