fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකුට වසර 28ක සිර දඩුවම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2020 14:30

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකුට වසර 28ක සිර දඩුවම්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකුට වසර 28 ක සිර දඩුවම් නියම වුණා. කොළඹ මහාධිකරණයයි නඩුව විභාග කළේ.

ගෝනමස් තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට නඩු පැවරීමක් සිදුනොකිරිමට රුපියල් දස දහසක අල්ලසක් ලබාගැනීමයි ඔවුන් දෙදෙනාට එරෙහි චෝදනාව. 2009 වසරේ දී සිදුවූ එම අල්ලස් සිද්ධියට අදාලව තින්දුව කොළඹ මහාධිකරණය අද (09) මෙලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2020 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්