උතුරු පලාතෙන් පොලිස් නිලධාරින් දෙදහසක් බඳවා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දි තිබෙනවා.
ඒ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ උතුරු පලාත ඉලක්ක කර ගනිමින් රජය කි‍්‍රයාත්මක කරන සංවර්ධන වැඩසටහනට සමගාමිව. උප පොලිස් පරීක්ෂකවරුන් 200 ක් , කාන්තා පොලිස් කොස්තාපල්වරුන් 400 ක් සහ පොලිස් කොස්තාපල්වරුන් 1400 ක් ඊට ඇතුලත්.
උතුරු පලාතේ පුහුණු මධ්‍යස්ථාන වලදි නවක නිලධාරින්ට පුහුණුව ලබාදිමටයි නියමිත. ඉන් පසුව ඔවුන් සේවයේ පිහිටුවන බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා.