fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනතුරට ලක්වු යුක්රේන ගුවන් යානයේ කළු පෙට්ටිය බෝයිං සමාගමට ලබා නොදෙන බව ඉරානය පවසයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2020 09:56

අනතුරට ලක්වු යුක්රේන ගුවන් යානයේ කළු පෙට්ටිය බෝයිං සමාගමට ලබා නොදෙන බව ඉරානය පවසයි

අනතුරට ලක්වු යුක්රේන ගුවන් යානයේ කළු පෙට්ටිය බෝයිං සමාගමට හෝ ඇමරිකාවට ලබා නොදෙන බව ඉරානය ප‍්‍රකාශ කළා.

මගීන් 176 දෙනෙකු සමඟ ටෙහෙරානයට ආශි‍්‍රතවයි එම අනතුර සිදුවුණේ. පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බව ජාත්‍යන්තරය සදහන් කළා. කෙසේ වෙතත් ප‍්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් ලැබී නැති බවයි යුක්රේනය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2020 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්