අනතුරට ලක්වු යුක්රේන ගුවන් යානයේ කළු පෙට්ටිය බෝයිං සමාගමට හෝ ඇමරිකාවට ලබා නොදෙන බව ඉරානය ප්‍රකාශ කළා.
මගීන් 176 දෙනෙකු සමඟ ටෙහෙරානයට ආශි‍්‍රතවයි එම අනතුර සිදුවුණේ. පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බව ජාත්‍යන්තරය සදහන් කළා. කෙසේ වෙතත් ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් ලැබී නැති බවයි යුක්රේනය පවසන්නේ.