fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2020 09:16

ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට

ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ බටුවන්හේන ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගියා.

ඇල්පිටියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. යතුරුපැදිකරු රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. අනතුරෙන් යතුරුපැදියටත් බස් රථයටත් දැඩි හානි සිදුව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2020 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්