fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සයින්දමරුදු බෝම්බය වළක්වාගන්න තිබූ හැටි හෙට හෙළිකරනවා – අසාද් සාලි

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 18:38

සයින්දමරුදු බෝම්බය වළක්වාගන්න තිබූ හැටි හෙට හෙළිකරනවා – අසාද් සාලි

පුපුරණ ද්‍රව්‍ය සොයාගත් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පරික්‍ෂාවට ලක් කිරීමට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද කරුණු සොයා බැලීමට පත්කළ තීරණය කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත ප්‍රදේශයේ ගම්වාසීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද නියමිතව තිබෙනවා. කිසියම් පිරිසක් මෙම වත්තේ කැණීම් සිදුකරන බවට පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට අද දිනයේ ද කිහිප දෙනෙකු පැමිණියා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ඒ අතර වනවා. සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේ ද අද දිනයේ දී කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා. අනතුරුව උන්වහන්සේ මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්