fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේන ජනාධිපති සිය ඕමාන සංචාරය අවලංගු කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 14:23

යුක්රේන ජනාධිපති සිය ඕමාන සංචාරය අවලංගු කරයි

යුක්රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි සිය ඕමාන සංචාරය අවලංගු කර යළි කීව් අගනුවරට පැමිණෙමින් සිටින බව ප‍්‍රවෘත්ති වාර්තා පවසනවා.

යුක්රේන ගුවන් සේවයට අයත් යානයක් මගින් 180 දෙනෙකු සමඟ අනතුරට පත්විමත් සමඟ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මගින්ගේ සහ කාර්ය මන්ඩලයේ සියලු දෙනාගේ ඥාතින්ට සහ හිතමිතුරන්ට සිය කණගාටුව පළකරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන බවයි ඔහු සදහන් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 14:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්