ජනතාව අපේක්ෂා කරන ග්‍රාමීය සංවර්ධනය විධිමත්ව ඇරඹීමට නව රජයට හැකිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-aB_5UZ73pw”]