fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය ගත් තීරණය උතුරුමැද ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 11:48

ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය ගත් තීරණය උතුරුමැද ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට

ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය ගත් තීරණය පිළිබද තීරණය අගය කරන බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.

බොරැල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේදී සමාජවාදී ජනතා පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. තවත් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළකළා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 11:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්