fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාන අර්බුදයත් සමග ශ්‍රී ලංකන් ගුවන් මාර්ගවල වෙනසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 11:42

ඉරාන අර්බුදයත් සමග ශ්‍රී ලංකන් ගුවන් මාර්ගවල වෙනසක්

පර්සියානු ගල්ෆ් ගලාපයේ මතුව ඇති අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට ලන්ඩන් දක්වා වන සිය ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉරාන හා ඉරාක ගුවන් අවකාශය මගහැර ගුවන් කටයුතු සිදුකිරීමටයි එම සමාගම තීරණය කර තිබෙන්නේ. මගීන්ගේ හා කාර්ය මණ්ඩල ආරක්ෂව ප්‍රමුඛකර ගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අදාළ අධිකාරයන් සමග සාකච්ඡාකර ගුවන් සමාගම මෙම තීරණය ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්