fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හක්බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 10:44

හක්බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හක්බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ තලෙයිමන්නාරම කරිසල්පාඩු ප‍්‍රදේශයේ සිදුකළ වැටලිමකදී. වෙළදසැලක හක්බෙල්ලන් අළෙවි කිරිමට තිබු බවයි නාවික හමුදාව පවසන්නේ. මේ අතර කාත්තන්කුඩි කලපු ප‍්‍රදේශයේ තිබී තහනම් දැල් අටක් ද සොයාගත් බව නාවික හමුදාව සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo