දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වාර කිහිපයක්ම පවත්වා තිබෙනවා. මේ වන විට රෝගින් වාර්තාවීම අඩුවී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කෙසේ වෙතත් මදුරු මර්දන වැඩසටහන් අඛන්ඩව කි‍්‍රයාත්මක කිිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.