fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 10:09

හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඒ කළුතර උතුර පොලිස් වසමේ සල්ගස් මාවත අසලදි. අත්අඩංගුවට පත්වුවන් අතර කාන්තාවක් ද වන බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ. ඔවුන් කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කිරිමටයි කටයුතු යොදා තිබෙන්නෙ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්