fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කඩිනමින් යථාතත්ත්වයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 08:54

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කඩිනමින් යථාතත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කඩිනමින් යථාතත්ත්වයට පත්කරන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

කහව දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වුණා. ගාල්ල සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රියේ නතරවීමත් සමඟයි දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ලවුණේ. කාර්මික නිලධාරීන් එම ස්ථානයට යවා ඇති බවත් කඩිනමින් දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ හැකි බවත් දුම්රිය පාලක මැදිරිය තවදුරටත් සඳහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්