fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි වසර තුන තුළ දුෂ්කර පාසල් සංකල්පයෙන් බැහැර වීම නව රජයේ අරමුණයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 09:34

ඉදිරි වසර තුන තුළ දුෂ්කර පාසල් සංකල්පයෙන් බැහැර වීම නව රජයේ අරමුණයි

ඉදිරි වසර තුන තුළ දුෂ්කර පාසල් සංකල්පයෙන් බැහැර වීම නව රජයේ අරමුණ බව වයඹ පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා පවසනවා.

වයඹ පළාත් විමධ්‍යගත අරමුදලේ රුපියල් ලක්‍ෂ 200 ක වියදමින් ඉදිකළ බිංගිරිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය විවෘත කිරීම වයඹ පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්