ඉදිරි වසර තුන තුළ දුෂ්කර පාසල් සංකල්පයෙන් බැහැර වීම නව රජයේ අරමුණ බව වයඹ පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා පවසනවා.
වයඹ පළාත් විමධ්‍යගත අරමුදලේ රුපියල් ලක්ෂ 200 ක වියදමින් ඉදිකළ බිංගිරිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය විවෘත කිරීම වයඹ පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=dQupZtF_oes&feature=youtu.be&fbclid=IwAR3iwVJniTM6BKViPfQqQObyuRsNGp_DCOQ2ZCVV8N24P1OMiK_wlaChVnw”]