ඇමරිකානු හමුදාව ත්‍රස්ත සංවිධායක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ඉරාන පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.
හදිසි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකා ප්‍රහාරයකින් මියගිය ඉරාන හමුදා ප්‍රධානියෙකු වන කසීම් සොලෙයිමානිගේ දේහය ඔහු ජිවත්වූ හර්මන් නුවරට රැගෙනවිත් තිබෙනවා.
දස දහස් සංඛ්‍යාත පිරිසක් හර්මන් නුවරට රැස්වි විරෝධතාවල නිරතව සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.