fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාමිකයන් වෙනුවෙන් සියලු කරුණු ඉටු කිරීමට අවශ්‍ය පියවර ගෙන අවසන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 12:36

විශ්‍රාමිකයන් වෙනුවෙන් සියලු කරුණු ඉටු කිරීමට අවශ්‍ය පියවර ගෙන අවසන්

සෞභාග්‍යයේ  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශ්‍රාමිකයන් වෙනුවෙන් සඳහන් කර ඇති සියලු කරුණු ඉටු කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.

කළුතර දිසා ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී  රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. දිස්ත්‍රික්කයේ විශ්‍රාමික සංගම් නියෝජිතයන් ඊට එක්වුණා. විශ්‍රාමිකයන්ගේ ගැටළු විසදීම සඳහායි සාකච්ඡාව පැවැත්වුණේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්