fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පස්සර බස්රථ අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් වන්දි මුදලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 12:26

පස්සර බස්රථ අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් වන්දි මුදලක්

පස්සරදී සිදුවූ බස්රථ අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් පනස් දහස බැගින් ලබාදීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත. තුවාල ලබා රෝහල් ගතවී සිටින පුද්ගලයන්ට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට සියලුම ද්‍රව්‍ය සැපයීමට ද ගමනා ගමන මණ්ඩලය තීරණය කර ඇති බවයි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ප‍්‍රකාශ කළේ.

අනතුර පිලිබද සොයාබැලීම සදහා සභාපතිවරයා පස්සර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්