ඊශ්‍රායලය නව ජනාවාස වැඩපිලිවෙලක් ආරම්භ කළා. ඒ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ උපදෙස් මත.
නිවාස දෙදහසක් ඉදිකිරිමයි අරමුණ. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ මෙම ජනාවාසකරණ වැඩපිලිවෙලට දැඩි විරෝධතා එල්ලවුණා. එය පලස්තීනයට ද ගැටලුකාරී තත්වයක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.
කෙසේවෙතත් ජනාවාසකරණ වැඩසටහන් අඛණ්ඩව සිදුකරන බව ඊශ්‍රායලය සදහන් කළා.