fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව පස්වරු 1 ට

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 10:43

පාර්ලිමේන්තුව පස්වරු 1 ට

පාර්ලිමේන්තුව පස්වරු එකට රැස්වනවා.

ජනාධිපති ගෝ්ඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත්කළ කැබිනට් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිලිබඳ කල්තැබීමේ විවාදයයි අද සහ හෙට පැවැත්වෙන්නේ. පක්ෂ නායක රැස්වීමේදී විවාදයක් පැවැත්වීම සඳහා එකඟතාව පළවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 10:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්