ළමා ආරක්ෂාව පිළිබඳ කි‍්‍රයාකාරී සැලැස්ම අද සිට
Related Articles
ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කි‍්‍රයාකාරී සැලැස්ම අද සිට ආරම්භ වනවා. ඒ පස් වසරක කාලයක් සඳහා.
අමාත්‍යාංශ 14 ක සහය ඊට හිමිවන බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කළා.
දරුවන්ගේ ආරක්ෂාව හා අභිවෘද්ධිය වෙනුවෙන් අධිකාරිය කැපවී කටයුතු කරන බවත් සභාපතිවරයා සඳහන් කළා.