fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළමා ආරක්ෂාව පිළිබඳ කි‍්‍රයාකාරී සැලැස්ම අද සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 09:16

ළමා ආරක්ෂාව පිළිබඳ කි‍්‍රයාකාරී සැලැස්ම අද සිට

ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියේ කි‍්‍රයාකාරී සැලැස්ම අද සිට ආරම්භ වනවා. ඒ පස් වසරක කාලයක් සඳහා.

අමාත්‍යාංශ 14 ක සහය ඊට හිමිවන බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප‍්‍රකාශ කළා.

දරුවන්ගේ ආරක්ෂාව හා අභිවෘද්ධිය වෙනුවෙන් අධිකාරිය කැපවී කටයුතු කරන බවත් සභාපතිවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්