fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Update: පස්සර බස් අනතුරින් මියගිය සංඛ්‍යාව 09ක් දක්වා ඉහළට (Photos)

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 18:22

Update: පස්සර බස් අනතුරින් මියගිය සංඛ්‍යාව 09ක් දක්වා ඉහළට (Photos)

Update: බදුල්ල පස්සර මඩොල්සිම ප්‍රදේශයේ බස් රථ අනතුරෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පස්සර බස් අනතුරින් මියගිය සංඛ්‍යාව 07ක් දක්වා ඉහළට

Update: බදුල්ල පස්සර මඩොල්සිම ප්‍රදේශයේ බස් රථ අනතුරෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – සිව්දෙනෙක් ජිවිතක්ෂයට

බදුල්ල පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ස්ථානයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තිස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. බදුල්ල සිට කැකිරිය දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. තුවාලකරුවන් පස්සර රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්