කුමන සන්ධාන ඉදිරිපත් වුවත් මී ළග පාර්ලිමේන්තු මැතිවරණයෙන් නියත වශයෙන්ම තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නව සන්ධානයකින් ඉදිරිපත් වීමේ අදහසට ද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/7gX7qjaDhe0″]