fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන් විසින්ම පටිගත කරන ලද දුරකතන ඇමතුම් රැසක තොරතුරු හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 19:36

රන්ජන් විසින්ම පටිගත කරන ලද දුරකතන ඇමතුම් රැසක තොරතුරු හෙළි වෙයි

මෙරට නීති පද්ධතියටම නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී රන්ජන් රාමනායක මහතා සිදු කොට ඇති බලපෑම් පිළිබඳ දුරකතන සංවාද මේ වන විට දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා. ඒ රන්ජන් රාමනායක මහතා විසින්ම පටිගත කරන ලද දුරකතන ඇමතුම් රැසක තොරතුරු හෙළිදරව් වීමත් සමගයි. ඒ පිළිබඳව ප්‍රථම හෙළිදරව්ව කළේ  සිංහලේ සංවිධානයයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 19:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්