ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදි ඇමෙරිකා මිසයිල ප්රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන හමුදා ප්රධානී ජනරාල් කසෙම් සොලෙයිමානිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණියා.
ඔහු මිය යන විට 62 වන වියේ පසුවුණා. කලු පැහැති ඇඳුමෙන් සැරසුණු ඉරාන වැසියන් විශාල පිරිසක් වීථිවලට බැස ඇමෙරිකාවට මරණය ප්රාර්ථනා කළා.