දේශපාලන වේදිකාවේ ලබා නොදුන් පොරොන්දු පවා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමා ඉටුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ සංවිධාන කළ රැස්වීමක් කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/BV_QdDRWo04″]