fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව තිබූ බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 12:37

අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව තිබූ බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි

පසුගිය රජය දේශපාලන වාසි තකා ක්‍රියා නොකලේ නම් අප්‍රේල් 21 වනදා ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ITN හත්වෙනිපැය වැඩසටහනට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්