fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවරයන්ටත් ඇඟිලි සලකුණු

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 10:18

ධීවරයන්ටත් ඇඟිලි සලකුණු

ධීවරයන් සඳහා ඇඟිලි සලකුණු ක‍්‍රමයක් හදුන්වාදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

විද්‍යුත් හැදුනුම්පතක් නිකුත් කිරීමට මේ වනවිටත් කටයුතු කර තිබෙනවා. ධීවර කටයුතු සඳහා මුහුදු සීමාවට ඇතුල්වීමේදී පැවැති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප‍්‍රකාශ කළේ.

යාපනය, හම්බන්තොට සහ පුත්තලම දිස්ති‍්‍රක් මූලික කරගනිමින් පළමු අදියර යටතේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ලබන මාර්තු 31 වනදා වනවිට එම කටයුතු අවසන් කිරීමයි අපේක්ෂාව.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්