මීගමුව මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
Related Articles
මීගමුව මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
බම්බුකුලිය ජලපිරිපහදු මධ්‍යස්ථානයේ විදුලි උත්පාදකයක් සවිකිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය තවදුරටත් පවසන්නේ.