fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීගමුව මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 08:54

මීගමුව මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

මීගමුව මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

බම්බුකුලිය ජලපිරිපහදු මධ්‍යස්ථානයේ විදුලි උත්පාදකයක් සවිකිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය තවදුරටත් පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්