fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපූරු දරු උපත

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2020 15:05

අපූරු දරු උපත

2020 නව වසර උදාවේ සිදු වූ අපූරු දරු උපතක් පිලිබඳ ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයෙන් වාර්තා වුණා.

මෙම නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු 2019 වසරේ 31 වනදා රාත්‍රියේ එකලොහයි තිස් හතට උපත ලැබුවා. එම දරුවාගේ බර රාත්තල් 04 අවුන්ස 11 ක්. ඊට මිනිත්තු 30 කට පසු එනම් 2020 වසරේ අනෙක් දරුවා උපත ලැබී අතර එම දරුවාගේ බර රාත්තල් 04 යි අවුන්ස 07 ක් වුණා. පළමුව උපත ලැබූ දරුවා ගැහැණු දරුවෙක්. දෙවනුව උපත ලැබුවේ පිරිමි දරුවෙකුයි. ජොස්ලින් සහ ජැක්සන් ලෙස ඔවුන්ට නම් තබා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2020 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්