බස්නාහිර පළාතෙන් ඩෙංගු ව්‍යසනය තුරන් කිරීමට නව ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය පවසනවා.බත්තරමුල්ල පිහිටි ආණ්ඩුකාර කාර්යලයේ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුකාරවරිය මෙම අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jCLt04RI5tE”]