මාතලේ රිවස්ටන් නකල්ස් රක්ෂිත මායිමේ විශේෂ රුක් රෝපණ වැඩසටහනක් අද කි්රයාත්මක කෙරෙනවා.
හරිත පරපුරේ හරිත චාරිකා වැඩසටහන යටතේයි එය සිදුකෙරෙන්නේ. වැඩසටහන නිල වශයෙන් ආරම්භ වුණේ විජේරාම මාවතේ අග්රාමාත්ය නිල නිවස ආසන්නයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්රධානත්වයෙන්. ඉහළ යන ගෝලීය උණුසුමත් සමඟ අලුතින් ශාක රෝපණය කිරීමේ වැදගත්කම පෙන්වාදීමේ අරමුණින් වැඩසටහන කි්රයාත්මක බවයි එහි සිටින අප නියෝජිත චතුක දිවාෂණ ප්රකාශ කළේ.