fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර මාලිම්බඩ නව සතිපොල ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2020 10:23

මාතර මාලිම්බඩ නව සතිපොල ජනතා අයිතියට

මාතර මාලිම්බඩ නවසතිපොල ජනතා අයිතියට පත් කෙරුණා. ඒ  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මාලිම්බඩ මන්සන්දියේ වෙළදාම් කටයුතුවල නිරත වු වෙළෙඳුන් සඳහා මෙම නව සතිපොල ඉදි කෙරුණා. මෙමඟින් වෙළෙඳාම් කටයුතු ක්‍රමවත් ආකාරයට කරගෙන යාමට පහසුකම් සලසා දී තිබෙනවා. මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 100ක්. මෙම අවස්ථාවට මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2020 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්