fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ පිපිරීමකින් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2020 10:02

බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ පිපිරීමකින් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට

බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ බස් රථයක් තුළ සිදුවූ පිපිරීමකින් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම බස් රථයේ සිට ඇත්තේ  පාසල් වයසේ පසුවන දරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බෝම්බ පිපිරීමෙන් දරුවන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ සොව්රෝ ප්‍රදේශයේ දී බස් රථය බෝම්බ ප්‍රහාරයට ලක්වී තිබෙනවා. ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේ ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2020 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්