fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වව්නියාව ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඊට විසදුම් සැලසීමේ ජංගම සේවයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2020 09:06

වව්නියාව ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඊට විසදුම් සැලසීමේ ජංගම සේවයක්

වව්නියාව ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඊට විසදුම් සැලසීමේ ජංගම සේවයක් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

වසර ගණනාවක් පුරා පැවති ජනතා ගැටලු  පිළිබඳ රජයේ අවධානය යොමු කර ඊට කඩිනම් විසදුම් සැලසීම මෙහි අරමුණයි. මෙහිදී ජනතාවගේ ගැටලුවලට අමාත්‍යවරයාගේ අවධානයට යොමුවුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2020 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්