ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය වෙළදපොල ආක්‍රමණය කිරීමට විදේශීය ව්‍යාපාරිකයන්ට ඉඩ නොතබන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
රූපලාවන්‍ය ක්ෂේත්රයේ නියැලෙන දේශීය ව්‍යාපාරිකයන් රැකගැනීමට රජය මැදිහත් වන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. රූපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පීන් සමග පැවැත්වුණු හමුවකදී අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xXeC3hUqsA4″]