fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් අනතුරෙන් මියගිය ගුවන් හමුදා සාමාජිකයන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 10:15

ගුවන් අනතුරෙන් මියගිය ගුවන් හමුදා සාමාජිකයන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ අද

හපුතලේ ප‍්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය ගුවන් හමුදා සාමාජිකයන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ අද (04) සිදුකෙරෙනවා.

මෘත ශරීර මේවන විට තැන්පත් කර ඇත්තේ බදුල්ල රෝහලේ. මහේස්ත‍්‍රාත් පරික්ෂණ ඊයේ (03) සිදුකළ බවයි පොලිසිය සදහන් කළේ. හපුතලේ අයිස්පීල්ල ප‍්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් වයි 12 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් ගුවන් හමුදා සාමාජිකයන් හතරදෙනානම ජිවිතක්ෂයට පත්වුණා.

අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක්ද ක‍්‍රියාත්මක බවයි ගුවන් හමුදාව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්