fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාධ්‍යවේදීන් රැසක් සෝමාලියා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 10:10

මාධ්‍යවේදීන් රැසක් සෝමාලියා අත්අඩංගුවට

මාධ්‍යවේදීන් රැසක් සෝමාලියා අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

2019 වසරේදී පමණක් එසේ අත්අඩංගුවට ගනු ලැබූ සංඛ්‍යාව 38 ක්. එරට මාධ්‍යවේදීන්ගේ සංගමයක් සිදුකළ පර්යේෂණයකදී මෙම තොරතුරු හෙළිවී තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිසෙන් බහුතරය බෝම්බ ප‍්‍රහාර සිද්ධීන් වාර්තා කළ මාධ්‍යවේදීන් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

රජයේ දුෂණ වාර්තාකළ මාධ්‍යවේදීන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්