fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිතුමාගේ රාජාසන කතාව මහා සංඝරත්නයේ ඇගයීමට

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 10:01

ජනාධිපතිතුමාගේ රාජාසන කතාව මහා සංඝරත්නයේ ඇගයීමට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රාජාසන කතාව මහා සංඝරත්නයේ ඇගයීමට ලක්ව තිබෙනවා.

සියලු ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි ඉදිරිපත් කළ කරුණු දැක්වීම අගය කළ යුතු බවයි මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කළේ. පොරොන්දු, ප‍්‍රකාශයකට පමණක් සීමානොකොට ප‍්‍රායෝගිකව ඉටුකරන ආකාරය පිලිබදව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැහැදිලි කළා.

ඒ සම්බන්ධයෙන් ජනතා විශ්වාසයද වැඩිවී ඇති බවයි තවත් පාර්ශ්ව රැසක් පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්