fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 09:43

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිරිහාන , කොම්පඤ්ඤවීදිය , බුලත්සිංහ සහ මෝදර ප‍්‍රදේශවලදී. කාන්තාවන් දෙදෙනෙකුද ඊට ඇතුලත්. ඔවුන් ලග තිබි හෙරොයින් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 12 කට ආසන්න ප‍්‍රමාණයක් සොයාගත්තා.

සැකකරුවන් ගංගොඩවිල, කොම්පඤ්ඤවීදිය , මතුගම සහ මාලිගාකන්ද මහේස්ත‍්‍රාත්වලට අද (04) ඉදිරිපත් කරන බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්