fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 09:21

ජනපතිගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පැවැත්විමට තීරණය කර තිබෙනවා.

ඒ ලබන හත සහ අට දෙදින. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක සහ දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී තීරණයට එළඹ තිබෙනවා. ඡන්ද විමසීමක් සිදුනොවන බවයි පාර්ලිමේන්තු වාර්තා සදහන් කළේ.

හිටපු අග‍්‍රාමාත්‍ය අභාවප‍්‍රාප්ත දි මු ජයරත්න මහතා පිලිබද ශෝක ප‍්‍රකාශ යෝජනාවක් ද ලබන 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo