fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩානයේ සිදු වූ ගුවන් අනතුරකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2020 14:22

සුඩානයේ සිදු වූ ගුවන් අනතුරකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට

සුඩානයේ ඩාෆුර් නගරයේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

යානය ගුවන් ගත කර මිනිත්තු පහකට පසුවයි අනතුර සිදුව තිබෙන්නේ. මිය ගිය පිරිසගෙන් හත්දෙනෙකු කාර්ය මණ්ඩල නිලධාරින් බව සදහන්. හතරදෙනෙකු කුඩා දරුවන් වන බවයි වාර්තා වන්නේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වි නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2020 14:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්