fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් රට කරගෙන යාමේ අවස්ථාව පොදුජන පෙරමුණට ලබාදුන් හේතුව

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2020 12:15

පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් රට කරගෙන යාමේ අවස්ථාව පොදුජන පෙරමුණට ලබාදුන් හේතුව

පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් රට කරගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදුන්නේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවෙතැයි යන අපේක්ෂාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළකළේ පුත්තලම, නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2020 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්