fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිසයිල ප්‍රහාරයකින් ඉරාන අණදෙන ආරක්ෂක නිලධාරී ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2020 12:00

මිසයිල ප්‍රහාරයකින් ඉරාන අණදෙන ආරක්ෂක නිලධාරී ජීවිතක්ෂයට

ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් විප්ලවවාදී ඉරාන ආරක්ෂක අණදෙන නිලධාරී කස්සෙන් සොලෙයිමානි ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම මිසයිල ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි සිදුවූ බව විදෙස් වාර්තා සදහන් කරනවා. ප්‍රහාරයෙන් සුලු මොහොතකට පසු ඇමෙරිකා ජනාධිපතිවරයා කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ඇමෙරිකා ධජයේ රූපයක් සිය ට්විටර් ගිණුම ඔස්සේ පළකර තිබෙනවා.

ඉරාකයේ සහ කලාපය පුරා සිටින ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහ සේවකයින්ට පහරදීමට ජෙනරාල් සොලෙයිමානි සැළසුම් කර ඇති බවට ද ඇමෙරිකා ආරක්ෂක අංශ සදහන්කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2020 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo