fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉඩම් ඔප්පු නොමැති අයට මාස 6ක් තුළ ඔප්පු

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2020 11:25

ඉඩම් ඔප්පු නොමැති අයට මාස 6ක් තුළ ඔප්පු

ඉඩම් ඔප්පු නොමැති අයට මාස හයක් ඇතුළත ඔප්පු ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළකළේ අනුරාධපුර,  කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2020 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්