fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ ජලගැලීම් සහ නායයාමෙන් මියගිය ගණන 21ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 14:43

ඉන්දුනීසියාවේ ජලගැලීම් සහ නායයාමෙන් මියගිය ගණන 21ක් දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ජලගැලීම් සහ නායයාමෙන් මියගිය ගණන 21 ක් දක්වා වැඩිවී තිබෙනවා.

ජාකර්තා අගනුවර ආශ‍්‍රිතව තිස් දහසකට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බවයි සහන කණ්ඩායම් පවසන්නේ. දුම්රිය මාර්ග රැසක් අවහිර වී ඇති අතර, විදුලිය බිද වැටීම්ද සිදුවුණා. 2007 වසරේදී ද ජාකර්තා අගනුවර ආශ‍්‍රිතව ජල ගැලීම් මිලියන තිහකට වැඩි පිරිසකට බලපෑ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්