දිවයිනේ එක් එක් ප්‍රදේශවලට ආවේණික බෝග වගා කරමින් කෘෂිකර්ම කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/T1P4XbYw4yg”]