පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ති්ර උදය ගම්මන්පිල මහතා පාස්කු ප්රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.
ඒ කොමිෂන් සභාව කළ කැඳවීමකට අනුවයි. ප්රකාශයක් ලබා ගැනිම සදහා උදය ගම්මන්පිල මහතා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවූ පළමු අවස්ථාව ද මෙය වනවා.