fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ටේ‍්‍රලියා නවසිලන්ත තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 12:49

ඔස්ටේ‍්‍රලියා නවසිලන්ත තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය හෙට ඇරඹෙයි

ඔස්ටේ‍්‍රලියා නවසිලන්ත තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය හෙට (03) ආරම්භ වනවා. ඒ සිඩ්නි හිදි.

දෙවන තරඟයට සහභාගිවු කන්ඩායම තුන්වන තරඟයටත් ඉදිරිපත් කරන බවයි ඔස්ටේ‍්‍රලියා කි‍්‍රකට් වාර්තා සදහන් කළේ. මේ වන විටත් තරඟාවලියේ ජය හිමිකරගෙන සිටින්නේ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමයි.

දෙරට අතර තරඟාවලියට එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟ තුනක් ද ඇතුලත්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 12:49

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්