fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් ගෙන එන්නැයි ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 11:43

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් ගෙන එන්නැයි  ඉල්ලීමක්

හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් ගෙනඑන ලෙස තරුණ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමක් කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්